Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»මැතිවරණය සාමකාමීයි – පැෆරල් සංවිධානය
General Election SL - 2024

මැතිවරණය සාමකාමීයි – පැෆරල් සංවිධානය

kumudikaBy kumudikaNovember 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 මහ මැතිවරණයට අදාළව අද උදෑසන 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම් කටයුතු ප්‍රචණ්ඩත්වයකින් තොරව මේ දක්වා සාමකාමී අන්දමින් සිදුකෙරෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එසේම ඡන්ද දායකයින් තම ඡන්දය භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන බව නිරීක්ෂණය වූ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඇතැම් පෞද්ගලික ආයතනවල ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් හට නිවාඩු ලබා නොදීම පිළිබඳව පැෆ්රල් සංවිධානයට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව සඳහන් වේ.

ඊට අමතරව ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව පත්‍රිකා බෙදාහැරීම පිළිබඳව පැමිණිලි රාශියක් ද වෙනත් ආකාරයේ ප්‍රචාරක කටයුතු පිළිබඳව පැමිණිලි කිහිපයක් ද මුල් පැය එක හමාරක පමණ කාලය තුළ ලැබී ඇති බව සඳහන් ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබුකර් සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වේට
Next Article Burj Khalifa ‘Sky Palace’ පෙන්ට්හවුස් Dh මිලියන 180 කට විකිණීමට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.