Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
sri Lankan special

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

kumudikaBy kumudikaNovember 18, 2024Updated:November 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීය.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නාය.


විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.

  1. අග‍්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය
  2. විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්
  3. රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන අබේරත්න
  4. අධිකරණ හා ජාතික ඒකාබද්දතා – හර්ෂණ නානායක්කාර
  5. කාන්තා හා ලමා කටයුතු – සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ්
  6. කෘෂිකර්, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් – කේ.ඩී. ලාල් කාන්ත
  7. නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස – අනුර කරුණාතිලක
  8. ධීවර, ජලජ හා සාගර සම්පත් – රාමලිංගම් චන්ද‍්‍රසේකර්
  9. ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ, ප‍්‍රජා සවිබල ගැන්වීම් – උපාලි පන්නිලගේ
  10. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධණ – සුනිල් හදුන්නෙත්ති
  11. මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු – ආනන්ද විජේපාල
  12. ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා – බිමල් රත්නායක
  13. බුද්ද ශාසන, අගමික හා සංස්කෘතික කටයුතු – හිනිදුම සුනිල් සෙනෙවි
  14. සෞඛ්‍ය හා ජනමාධ්‍ය – නලින්ද ජයතිස්ස
  15. විවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් – සමන්ත විද්‍යාරත්න
  16. තරුණ කටයුතු හා ක‍්‍රීඩා – සුනිල් කුමාර ගමගේ
  17. වෙලද, වානිජ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා – වසන්ත සමරසිංහ
  18. විද්‍යා හා තාක්‍ෂණ – ක‍්‍රිෂාන්ත අබේසේන
  19. කම්කරු – අනිල් ජයන්ත
  20. බලශක්ති – කුමාර ජයකොඩි
  21. පරිසර – ධම්මික පටබැදි

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශ්ව රූ රැජින ඩෙන්මාර්කයෙන්
Next Article ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකට එකවර දෝෂ
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.