පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු ආසනයකින් යළි පාර්ලිමේන්තු පිවිසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව පළමුව එම පක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර දෙක සඳහා පත් කරන පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ඉල්ලා අස්වීමට නියමිතය.

අනතුරුව එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නීත්‍යානුකූලව බාධාවක් නැති අතර ඊට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිතව ඇත.

Share.

Comments are closed.

Exit mobile version