හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා මේ බව අනාවරණ කර කලේය.

ඒ අනුව තමන් ඉදිරියේදී කිසිදු මැතිවරණයට ඉදිරිපත් නොව බවයි විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version