Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා රිෂාබ් පන්ට්
Sports

IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා රිෂාබ් පන්ට්

kumudikaBy kumudikaNovember 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දියාවේ රිෂාබ් පන්ට් පත්විය.

2025 IPL තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75කට අලෙවි වෙමින් එම වාර්තාවට හිමිකම් කියූ ශ්‍රේයාස් අයියර් අභිබවා යමින් ඔහු මෙම ස්ථානය හිමි කරගත්තේය.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රේයියර්ස් අයියර් මිලදී ගත් අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම රිෂාබ් පන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 කට මිලදි ගන්නා ලදී.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට පෙර IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි ක්‍රීඩකයා බවට පත්ව සිටියේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් වන අතර, 2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා කණ්ඩායම ඔහුව ඉන්දිය රුපියල් කෝටි 24යි 75කට මිලදී ගෙන තිබිණි.

අද ආරම්භ වූ IPL ක්‍රීඩක වෙන්දේසියේදී පළමුව ඉන්දියාවේ අර්ෂදීප් සින්ග් ඉන්දීය රුපියල් කෝටි 18කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගනු ලැබූ අතර දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා ඉන්දීය රුපියල් කෝටි 10.75කට ගුජරාටි කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා කල්බා උළෙල දෙසැම්බර් 14 – 15
Next Article Mr World තරඟාවලියේ අවසන් 10 දෙනා අතරට අපේ මේඝ ත්
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.