Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»Mr World තරඟාවලියේ අවසන් 10 දෙනා අතරට අපේ මේඝ ත්
sri Lankan special

Mr World තරඟාවලියේ අවසන් 10 දෙනා අතරට අපේ මේඝ ත්

kumudikaBy kumudikaNovember 24, 2024Updated:November 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

11 වන Mr World තරගය ඊයේ වියට්නාමයේ පැවැත්වුනේ රටවල් 60ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චි ට අවසන් 10 අතරට පිවිසීමට හැකියාව ලැබිණි.

ඒ People’s Choice අංශය ජය ගැනීමෙනි. මීට අමතරව ඔහු Best National Costume People’s Choice තරග වටයද ජය ගත්තේය.

1998 වසරේ සිට Mr World කිරුළ වෙනුවෙන් තරග කල ශ්‍රී ලංකාව මේ දක්වා ලැබූ පළමු ජයග්‍රහණය වන්නේද මෙයයි. ඒ අනූව Mr World අවසන් වටය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද මේඝ ය.

කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වේ.

මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා ලෙස එක් වන්නේද ඔහුය. දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකි.

” Marine Drive ” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මේඝයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා රිෂාබ් පන්ට්
Next Article ඩොලර් මිලියන 333 ක ණය මුදල දෙසැම්බරයේ ලංකාවට
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.