Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වෛරස් උණක් දිවයින පුරා
Sri Lankan news

වෛරස් උණක් දිවයින පුරා

kumudikaBy kumudikaNovember 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව ,උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ වෙයි.
එම රෝග ලක්ෂණ දින 03 වඩා පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් බව පැවසීය.

මෙම රෝගී තත්ත්වය දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද වැළදිය හැකිය. මෙම රෝගී තත්ත්වය වැලදී ඇත්නම් මුඛ ආවරණයක් පැළඳිම අත්‍යාවශ්‍ය බව පැවසේ.

වෙනත් රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයකුට මෙම වෛරස වැළදුනහොත් නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බව පැවසීය.

ඇදුම,පපුවෙ මහන්සිය වැනි රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයකුට මෙම රෝගය වැළදුනහොත් ඇදුම රෝගී තත්ත්වය උත්සන්න විය හැකි බව වැඩිදුරටත් සඳහන් ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපලාත් සභා ඡන්දය ලබන වසර මුල
Next Article රාජ්‍ය ණය කළමනාකරණ පනත ජනපති බලාත්මක කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.