Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»මල්වෙඩි සමඟ එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීමට Global Village එක් වෙයි
Events

මල්වෙඩි සමඟ එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීමට Global Village එක් වෙයි

kumudikaBy kumudikaNovember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි බහු සංස්කෘතික කේන්ද්‍රස්ථානය වන Global Village, එමීර් රාජ්‍යයේ 53 වැනි ජාතික දිනය වෙනුවෙන් විස්මිත සැමරුමක් පැවැත්වීමට නියමිතය. 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 4 දක්වා පැවැත්වෙන මෙම උත්සවය ජාතියේ සමගිය සහ අභිමානය පිළිබිඹු කරන සංස්කෘතිය, කලාව සහ විනෝදාස්වාදයේ සම්මිශ්‍රණයක් ඉදිරිපත් කරයි. මනරම් ඩ්‍රෝන් සංදර්ශන සහ මල්වෙඩි, නාට්‍ය සංදර්ශන සහ සම්ප්‍රදායික එමිරාති අංග මෙහිදී පැවැත් වේ.

Global Village පුරා ඇති විචිත්‍රවත් සැරසිලි නරඹන්නන්ගේ සිත් ඇදගනු ඇත.
නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 දක්වා රාත්‍රී 9 ට ආරම්භ වන රාත්‍රී මල්වෙඩි සංදර්ශන පැවැත් වීමට නියමිතය. දෙසැම්බර් 2 වන දින, ඩ්‍රෝන් ප්‍රදර්ශනයක් පැවැත් වේ.

දෙසැම්බර් 1 සිට 3 දක්වා පැවැත්වෙන මහා ඔපෙරෙටා හවා එමරාති නාට්‍ය සඳහා රංගන ශිල්පීන් 40 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බව සඳහන්‍ ය. ලිවා සහ හර්බියා වැනි එමිරාති සංගීත කණ්ඩායම්වල සජීවී සංදර්ශනද ඇතුලත් ය.

රටවල් 27කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන මණ්ඩප සමඟින්, නරඹන්නන්ට එමිරාති උරුමය සමඟ ගෝලීය සම්ප්‍රදායන් ගවේෂණය කළ හැකි අතර, එය සැබවින්ම පොහොසත් අත්දැකීමක් බවට පත් කරයි.

ඇතුල්වීමේ ගාස්තුව: AED 25 (සතියේ දිනවල), AED 30 (සති අන්ත)

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleZayed Grand Camel Race අබුඩාබියේදී ඇරඹේ
Next Article අබුඩාබියේ MOTN උත්සවය Bang සමඟ නැවතත්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.