Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් නිවේදනයක්
Sri Lankan news

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් නිවේදනයක්

kumudikaBy kumudikaNovember 27, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රශංසා කලාය

මේ බව ඇය සඳහන් කලේ ඊයේ (26) දින නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම වැඩසටහනට අදාල තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් හා IMF සංවිධානය විසින් පසුගිය 23 වැනිදා කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බවත් මෙය, මාස කිහිපයක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව සැලකිය යුතු ඉදිරි පියවරක් සලකුණු කරන බවත් ඇය පවසයි.

“සිය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කිරීමටත් ආර්ථිකය තිරසාර හා ඉහළ වර්ධන මාවතකට යොමු කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යළිත් සිය අධිෂ්ඨානය පළ කර ඇතැයි එම ප්‍රකාශයේ දැක්වේ.

පසුගිය වසරේ මාර්තු 20වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළේය. වසර 04ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකය.

එමෙන්ම මෙරට බලධාරීන් සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවය ද මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මියගේ පැසසුමට ලක්වුණි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSatwa සිට Global Village දක්වා නව බස් මාර්ගය නොවැම්බර් 29 ඇරඹෙයි
Next Article වව්නියාවට මහ වැසි – වැව් 125 ක් වාන් දමයි
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.