මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවය.

මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Share.

Comments are closed.

Exit mobile version