Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Burj Khalifa ප්‍රක්ෂේපණ තරඟයෙන්  Dh100,000 දිනා ගැනීමට අවස්ථාවක්

May 27, 2025

Dubai Marina හි සමුද්‍ර ප්‍රවාහන පොරොත්තු ප්‍රදේශය වැඩිදියුණු කිරීමේ පළමු අදියර අවසන්

May 27, 2025

Emirates Post, Aramex සමඟ නව හවුල්කාරීත්වයක

May 27, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 27
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඒඩ්ස් රෝගය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම ඉහල යයි
Sri Lankan news

ඒඩ්ස් රෝගය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම ඉහල යයි

kumudikaBy kumudikaNovember 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇති නව යොවුන් වියේ පසුවන සංඛ්‍යාව ඉහළගොස් ඇතිබව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පැවසුවාය.

2023 වාර්තා වූ එච්.අයි.වී.ආසාදිතයින් අතරින් 15% අවුරුදු 15ත්24 අතර වයස් වල පසුවන පුද්ගලයන් බව පැවසීය.

එම වයස් කණ්ඩයේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුය.
පසුගිය වසරේ එච්.අයි.වී.ආසාදනය වූ 694 දෙනෙකු හමු වූ බව එහිදී පැවසුවාය. මෙම වෛරස මගින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි.

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයෙකුට ඒඩ්ස් තත්ත්වය ඇතිවේ. නව තාක්ෂණය ඔස්සේ සහකරුවන් සොයා ගැනීම සහ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම හේතුවෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන්ට ඒඩ්ස් වැලදීම ඉහළ ගොස් ඇති බව පැවසුවාය.

ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදීඝදන්තු 1 හස්තියාගේ මරණයෙන් රටට රුපියල් මිලියන 90 ක පාඩුවක්
Next Article කාර්යබහුල වේලාවන්හිදී සාලික් ගාස්තු Dh6 දක්වා වැඩි කෙරේ
kumudika

Related Posts

Burj Khalifa ප්‍රක්ෂේපණ තරඟයෙන්  Dh100,000 දිනා ගැනීමට අවස්ථාවක්

May 27, 2025

Dubai Marina හි සමුද්‍ර ප්‍රවාහන පොරොත්තු ප්‍රදේශය වැඩිදියුණු කිරීමේ පළමු අදියර අවසන්

May 27, 2025

Sharjah Mango Festival අද (27) සිට ඇරඹෙයි

May 27, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.