Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මස්ක් ගේ Starship  යානය කඩා වැටේ

May 28, 2025

අපේ අනුදිගෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

May 28, 2025

ශ්‍රී ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවෙන්, යුරෝපයෙන් ඉහල ඉල්ලුමක්

May 28, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 29
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»දීඝදන්තු 1 හස්තියාගේ මරණයෙන් රටට රුපියල් මිලියන 90 ක පාඩුවක්
sri Lankan special

දීඝදන්තු 1 හස්තියාගේ මරණයෙන් රටට රුපියල් මිලියන 90 ක පාඩුවක්

kumudikaBy kumudikaNovember 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දීඝදන්තු 1 හස්තියාගේ හදිසි මරණයෙන් රටට වසරකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඇතැම් විදේශීය සංචාරකයන් මෙම හස්තියා නැරඹීම සඳහා විශාල දුරක් ගමන් කරමින් පැමිණෙන බවයි.

කැකිරාව කලාවැව, බළලු වැව, හොරපොළ ප්‍රදේශවල මෙම හස්තියා ජීවත් විය.
ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී හස්තියා මියගොස් සිටියදී පසුගියදා සොයාගැනිණි.

මීට වසර දෙකකට පෙර දීඝදන්ත 2 ඇතා තවත් හස්තියකුගේ ප්‍රහාරයකින් මියගියේය.

දීඝදන්තු 1 සහ දීඝදන්තු 2 යන හස්තීන් දෙදෙනාම කලාවැව ප්‍රදේශයට සංකේත වූ අතර, එම සත්වයන්ගේ සුන්දරත්වය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රසිද්ධ වී තිබිණි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉදිරියේදී විවාහ වන තරුණ පිරිසට රජයෙන් තෑග්ගක්
Next Article ඒඩ්ස් රෝගය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම ඉහල යයි
kumudika

Related Posts

මස්ක් ගේ Starship  යානය කඩා වැටේ

May 28, 2025

අපේ අනුදිගෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

May 28, 2025

ශ්‍රී ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවෙන්, යුරෝපයෙන් ඉහල ඉල්ලුමක්

May 28, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.