Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ඕස්ට්‍රේලියාවේ ගණකාධිකාරි ඇගයීම් උළෙලකින් ශ්‍රී ලංකාවෙ ගණකාධිකාරිනියකට සම්මානයක්
sri Lankan special

ඕස්ට්‍රේලියාවේ ගණකාධිකාරි ඇගයීම් උළෙලකින් ශ්‍රී ලංකාවෙ ගණකාධිකාරිනියකට සම්මානයක්

kumudikaBy kumudikaDecember 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකරණ ආයතනය (IPA) විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ඨ ගණකාධීකාරවරුන් ඇගයීමේ සම්මාන උළෙලක දි පිරිනමන IPA Member of The Year සම්මානය මෙවර ශ්‍රී ලාංකික ගණකාධීකාරීවරියකට හිමිව තිබේ.

ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියක් වන අමා අබේවික්‍රම මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත.
ඔස්ට්‍රේලියා රාජ්‍ය ගණකාධීකරණ ආයතනය (IPA) විසින් සිය සාමාජික ප්‍රජාවගේ විශේෂ ජයග්‍රහණ අගය කිරීම උදෙසා වාර්ෂික ජාතික සම්මේලනය අතරතුර දී මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත පැමිණ ඇති අතර ඇය තමන්ගේම නමින් සමාගමක් ආරම්භ කර තිබේ.

මුල්කාලීනව ඔස්ට්‍රේලියාව තුළ සමාගමක් පවත්වාගෙන යාමේදී තම ස්වදේශීය භාෂා පසුබිම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බව ඇය පවසා ඇත.

මේ වනවිට ඇය දකුණු ඔස්ට්‍රේලියා ව්ශ්ව විද්‍යාලයේ මූල්‍ය සැලසුම් පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටීම ද විශේෂත්වයකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදකුණු හා මධ්‍යම ආසියානු කාර්යංශයේ සහකාර  රාජ්‍ය ලේකම් අද ශ්‍රී ලංකාවට
Next Article අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.