වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අවුරුදු 07ක් පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව ඉල්ලා තිබේ.
ඒ අනුව කටයුතු කිරීමෙන් එක් වාහනයක් ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට හැකිය.

එමගින් විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව හිමි වේ. ජනතාවට දරා ගත හැකි මිලකට ඒ අනුව වාහනයක් මිලදී ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version