Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025

දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂක වියදම් අතරින් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට වැඩිම මුදලක්
Sri Lankan news

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂක වියදම් අතරින් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට වැඩිම මුදලක්

kumudikaBy kumudikaDecember 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 1100 ක මුදලක් වැය කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. 

ඉන් වැඩිම මුදලක් වැය කරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසයි. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් ලක්ෂ 3260 කි. 
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබුණු අතර, ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට නව රජය කටයුතු කර තිබේ. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි පොලීසිය පාපැදිකරුවන්ට මාර්ග නීතී අටක් පිළිබඳ සිහි කැඳවයි
Next Article කථානායකගේ ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව නාමල් රාජපක්ෂ කියයි
kumudika

Related Posts

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025

දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.