Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2019 සිට මේ දක්වා ලංකාවට රුපියල් කෝටි 17,441.3 ක මාළු ආනයනය කෙරේ
Sri Lankan news

2019 සිට මේ දක්වා ලංකාවට රුපියල් කෝටි 17,441.3 ක මාළු ආනයනය කෙරේ

kumudikaBy kumudikaDecember 15, 2024Updated:December 15, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2019 සිට 2024 සැප්තැම්බර් මස දක්වා වසර පහයි මාස 09ක කාලය තුළදී මෙරටට රුපියල් කෝටි 17,441.3ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කර තිබේ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2024 ඔක්තෝබර් මාසයට අදාල අපනයන හා ආනයන වාර්තාවට අනුව එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 370,185.9 කි.

2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස නවයක කාලය තුළදී පමණක් මෙරටට රුපියල් මිලියන 26,479 ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයන කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,019 කි.

එම කාලසීමාව තුළදී මෙරටින් රුපියල් මිලියන 66,031 ක වටිනාකමකින් යුත් මාළු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,945 ක් බවයි එම වාර්තාව පෙන්වා දෙයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඋසස් අධ්‍යාපන ආයතන වල ආචාර්ය, මහාචාර්යවරුන්ට නව නීතියක්
Next Article පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබඳ නැවත පරික්ෂණයක්
kumudika

Related Posts

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.