Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ නිල සංචිත IMF දුන් ඉලක්කය අභිබවමින් ඉදිරියට – මහ බැංකු අධිපති කියයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ නිල සංචිත IMF දුන් ඉලක්කය අභිබවමින් ඉදිරියට – මහ බැංකු අධිපති කියයි

kumudikaBy kumudikaDecember 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්කයද ඉක්මවා ගොස් ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. 

ඊයේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවක දී අධිපතිවරයා මේ බව පවසා තිබේ. 
රට තුළ පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 කට ආසන්න ය. 

වාහන ආනයනය කිරීමට රජය ගෙන තිබෙන තීරණය විදේශ සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපාන්නේදැයි ඇසූ විට මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ, අර්බුදයක් ඇති නොවන ලෙස එය කළමණාකරණය කරගත හැකි බවයි. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආනයනය කරන වාහන දින 90 ක් ඇතුලත ලියාපදිංචිය අනිවාර්යයි
Next Article Online ක්‍රීඩා වල සයිබර් Blackmail අවදානම ගැන දෙමාපියන්ට අනතුරු ඇඟවීම්
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.