Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»Global Village මල් වෙඩි සංදර්ශන හතක් සමඟින් 2025 පිළිගැනීමට සූදානම්
Entertainment

Global Village මල් වෙඩි සංදර්ශන හතක් සමඟින් 2025 පිළිගැනීමට සූදානම්

kumudikaBy kumudikaDecember 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Globa Village  විස්මිත මල් වෙඩි සංදර්ශන හතක්  සමඟ නව අවුරුදු උදාව සඳහා සූදානම් වෙමින් සිටියි. විචිත්‍රවත් සංස්කෘතික ප්‍රදර්ශන, සූපශාස්ත්‍ර අත්දැකීම් සහ සජීවී විනෝදාස්වාද අංග සමඟින්  සියලුම වයස්වල නරඹන්නන් සතුටු කිරීමට මෙම උත්සව සංවිධානය වේ.

මල්වෙඩි සංදර්ශන රාත්‍රී 8 ට ආරම්භ වී අලුයම 1 ට අවසන් වේ. සෑම පැයකම, ලොව පුරා සැමරුම් නියෝජන කරමින්,මල්වෙඩි වලින් අහස ආලෝකමත් වනු ඇත.

Global Village හි ප්‍රධාන විධායක නිලධාරී බඩර් අන්වාහි මහතා පැවසුවේ මෙම අලුත් අවුරුදු උදාව සෑම කෙනෙකුටම අමතක නොවන එකක් කිරීමට අවශ්‍ය බවයි.

සංස්කෘතීන් 90 ක් නියෝජනය කරන මණ්ඩප 30 කට අධික සංඛ්‍යාවක් Global village භූමියේ පිහිටා තිබේ. අමුත්තන්ට සාම්ප්‍රදායික එමිරාති ආහාරවල සිට ජාත්‍යන්තර ආහාර වර්ග දක්වා විවිධ ආහාර වර්ග 250 ක් පමණ රසවිඳීමට අවස්ථාව හිමි වේ.
සවස 4 සිට අලුයම 3 දක්වා Global Village  විවෘත වනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅඹේවෙල ගොවිපොළ ලීටර් 62,000 ක වාර්තාගත කිරි නිෂ්පාදනයක
Next Article එමීර් රාජ්‍යය රාජ්‍ය අංශයට අලුත් අවුරුදු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.