Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»නාසා යානයක් හිරු සමීපයට යයි
World news

නාසා යානයක් හිරු සමීපයට යයි

kumudikaBy kumudikaDecember 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නාසා අභ්‍යාවකාශ යානයක් හිරු අසළටම යාමට උත්සහ කරමින් සිටින බව වාර්තා වේ. මෙ⁣ම යානය  Parker Solar Probe නමින් හඳුන්වයි. 2018 වසරේ අභ්‍යාවකාශය බලා ගමන් ආරම්භ කළ මෙම යානය දැනටමත් හිරු වටා වාර 21 ක් ගමන් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් අභ්‍යාවකාශ ඉතිහාසයේ මෙම හිරු ගමන වඩා විශේෂ වන්නේ මෙම යානය, හිරු ට කිලෝමීටර් මිලියන 6.2 ක් දක්වාම ආසන්නයට යන බැවිනි. පෘථිවිය සහ හිරු අතර කිලෝමීටර මිලියන 93ක දුරක් තිබේ. ඒ අනුව පෘථිවිය සහ හිරු අතර දුර මීටර එකක් යැයි උපකල්පනය කළහොත් මෙම අභ්‍යාවකාශ යානය, එහි සෙන්ටිමීටර 4.5 ක් දක්වාම ආසන්නයට යනු ඇත.

හිරු සමීපයට යන හෙයින් දෙසැම්බර් 27 දක්වාම යානය සමග සන්නිවේදනය ඇණහිටින බව නාසා ආයතනය පවසයි. ඒ හිරු ගේ අධික උණුසුම සහ විකිරණශීලීතාවය හේතු කරගෙනය.

මෙම තත්ත්වයෙන් මිදී,යානය නැවත පැමිණෙන විට එය ආරක්ෂිත දැයි නිශ්චිතව දැනගත හැකි වේ කෙසේ වෙතත් යානය පණිවිඩයක් නිකුත් කරන තෙක් පරීක්ෂණ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බව මෙ⁣ම හිරු ගමනේ ප්‍රධානියා පවසා ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබයි
Next Article Dubai Shopping Festival 12 hours mega Sale දෙසැම්බර් 26 දා
kumudika

Related Posts

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.