Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»අලුත් අවුරුදු සැමරුම සඳහා ඩුබායි නගරයේ මාර්ග කීපයක් වසා දැමීමට පියවර
Transport

අලුත් අවුරුදු සැමරුම සඳහා ඩුබායි නගරයේ මාර්ග කීපයක් වසා දැමීමට පියවර

kumudikaBy kumudikaDecember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විශේෂයෙන්ම බර්ජ් කලීෆා ප්‍රදේශය අවට අලුත් අවුරුදු සැමරුම් උත්සව සඳහා සූදානම් වීමේ අරමුණින් ඩුබායි බලධාරීන් මාර්ග වසා දැමීම් මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සහ ඩුබායි පොලිසිය තහවුරු කළේ සෙනඟ සහ රථවාහන කළමනාකරණයට පහසුකම් සැලසීම සඳහා ක්‍රමානුකූලව වසා දැමීම දෙසැම්බර් 31 සවස 4 ට ආරම්භ වන බවයි.

වසා දමන මාර්ග සහ වේලාවන්
• Al Asayel Street: 4pm
• Sheikh Mohammed Bin Rashid Boulevard: 4pm
• Burj Khalifa Street: 4pm
• Financial Centre Street (Lower Deck): 4pm
• Al Mustaqbal Street: 4pm
• Al Sukook Street: 8pm
• Financial Centre Street (Upper Deck): 9pm
• Sheikh Zayed Road (from Trade Centre Roundabout to Al Meydan Road): 11pm
ඩුබායි water Cannel සහ ජුමෙයිරා, අල් සෆා සහ Business bay හි පදික පාලම් ද උත්සව සමයේදී වසා දමනු ඇත.

බලධාරීන් විසින් තහනම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බැවින්, ෂෙයික් සයීඩ් පාරේ සහ අල් ඛයිල් පාරේ වාහන නැවැත්වීමෙන් වළකින ලෙස මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටී.

ඩුබායි පොලිසිය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා නිලධාරීන් 8,500ක් යොදවනු ඇති අතර RTA විසින් නොමිලේ බස්රථ ගමන් සහ දීර්ඝ කරන ලද මෙට්‍රෝ සේවා ඇතුළු විකල්ප ප්‍රවාහන ඉදිරිපත් කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොලීසියට රාත්‍රි වාහන පරික්ෂාවේදී වාහන වලට ලයිට් ගැසීම තහනම්
Next Article 2025 අලුත් අවුරුදු උදාව සඳහා Burj Khalifa වෙත නොමිලේ බස් රථ ධාවනය කරයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.