Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»ඩුබායි මෙට්‍රෝ අලුත් අවුරුදු උත්සව සඳහා පැය 43ක් අඛණ්ඩ ධාවන සැලැස්මක්
Transport

ඩුබායි මෙට්‍රෝ අලුත් අවුරුදු උත්සව සඳහා පැය 43ක් අඛණ්ඩ ධාවන සැලැස්මක්

kumudikaBy kumudikaDecember 26, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Dubai metro red සහ green line අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා පැය 43ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පවසයි.

ඩුබායි මෙට්‍රෝ සේවා දෙසැම්බර් 31 උදේ 5.00 සිට ජනවාරි 2 මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වේ. ඒ හා සමානව, ඩුබායි ට්‍රෑම් රථය දෙසැම්බර් 31 උදේ 6.00 සිට ජනවාරි 2 දා අළුයම 1.00 දක්වා අඛණ්ඩ සේවාවක් සපයනු ඇත.

Burj Khalifa, Dubai Mall Metro Station ජනාකීර්ණ ධාරිතාව ඉක්මවා ගියහොත් දෙසැම්බර් 31 හෝ ඊට පෙර සවස 5.00 ට වසා දමනු ඇත. Burj Khalifa අසල විනෝද ඉසව් වලට සහභාගී වන පිරිසට World Trade Center , Business Bay, Emirates tower හෝ Finance center වැනි විකල්ප මෙට්‍රෝ ස්ථාන භාවිතා කිරීමට උපදෙස් දෙනු ලැබේ.

ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා, මෙට්‍රෝ භාවිත කරන්නන් ඔවුන්ගේ නොල් කාඩ්පත් සඳහා silver කාඩ්පත් සඳහා Dh15 හෝ gold කාඩ්පත් සඳහා Dh30 ක අවම ශේෂයක් ඇති බවට සහතික විය යුතුය. Jebel Ali, Etisalat by e&, Center point සහ Jumeirah Golf Estates වැනි ප්‍රධාන ස්ථාන වල වාහන නැවැත්වීමේ පහසුකම් මෝටර් රථ හිමියන් සඳහා තිබේ.

මෙට්‍රෝ ස්ටේෂන් වෙත යන මෝටර් රථ රියදුරන් උත්සව ප්‍රදේශ අසල මාර්ග වැසීමෙන් වැළකීම සඳහා ඔවුන්ගේ වාහන jebel ali, එටිසලාට් by e&, Center Point, සහ jumeirah golf state ඇතුළු නම් කරන ලද ස්ථානවල ගාල් කිරීමට උනන්දු කරනු ලැබේ.

ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ නොල් කාඩ්පත් ප්‍රමාණවත් ශේෂයක් ඇති බව සහතික කරන ලෙස RTA විසින් මෙට්‍රෝ පරිශීලකයින්ට මතක් කර දී ඇත. Nol Silver කාඩ්පත් හිමියන් සඳහා අවම වශයෙන් Dh15ක් අවශ්‍ය වන අතර Nol Gold කාඩ්පත් භාවිතා කරන්නන්ට අවම වශයෙන් Dh30ක් අවශ්‍ය වේ.

ප්‍රමාදයන් මඟහරවා ගැනීමටත්, අලුත් අවුරුදු උත්සවවලදී දීර්ඝ කරන ලද ප්‍රවාහන සේවාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් තම ගමන් බිමන් කල්තියා සැලසුම් කරන ලෙස වැසියන්ට උපදෙස් දෙනු ලැබේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAin Dubai අද සිට නැවතත් විවෘතයි
Next Article ශ්‍රී ලංකාවට විසි ලක්ෂ වෙනි සංචාරකයා අද පැමිණෙයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.