Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකාවට විසි ලක්ෂ වෙනි සංචාරකයා අද පැමිණෙයි
sri Lankan special

ශ්‍රී ලංකාවට විසි ලක්ෂ වෙනි සංචාරකයා අද පැමිණෙයි

kumudikaBy kumudikaDecember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම විසි ලක්ෂය ( මිලියන දෙක ) පසු කරමින් විසි ලක්ෂය වැනි සංචාරකයා අද (26)  උදෑසන තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

තායිලන්තයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටින 53 හැවිරිදි ප්‍රසාන් ඉන්කනන්( Prasan Inokanunt ) මහතා සහ ඔහුගේ බිරිඳ මෙසේ පැමිණියහ.

ඔවුන් තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ තිබූ අතර සතියක කාළයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඔවුන් අද උදෑසන 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පිරිස පිළිගැනීම සදහා සංචාරක කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති සිරිල් වන්නිගම යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ .

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෙට්‍රෝ අලුත් අවුරුදු උත්සව සඳහා පැය 43ක් අඛණ්ඩ ධාවන සැලැස්මක්
Next Article එමීර් රාජ්‍යය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.