Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2024 සුරාබදු ආදායම කෝටි 22,700 ක්
Sri Lankan news

2024 සුරාබදු ආදායම කෝටි 22,700 ක්

kumudikaBy kumudikaJanuary 3, 2025Updated:January 3, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගෙවී ගිය 2024 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22,700ක (රුපියල් බිලියන 227) ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට රජය දී තිබූ ඉලක්කය රුපියල් බිලියන 232කි. 2024 වසරේ ගතවූ මාස 12 තුළ දෙසැම්බර් මාසයේදී වැඩිම ආදායම උපයා ගනිමින් රුපියල් බිලියන 26ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් විය. අඩුම ආදායම වාර්තා වී ඇත්තේ මැයි මාසයේ වන අතර එය රුපියල් බිලියන 14.3කි.

අප්‍රේල් මාසයේ රුපියල් බිලියන 23.1ක්, අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 20.3ක් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 20ක් වශයෙන් ආදායම් උපයා ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව තිබිණි. නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපහසු වී ඇතැයි වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොවිඩ් වලින් වසර පහකට පසු තවත් වෛරසයක් චීනයෙන්
Next Article සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ වත්කම ඩොලර් මිලියන 650 ක්
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.