Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ ජාත්‍යන්තර වෛද්‍ය නියෝජිත ලෙස ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්
sri Lankan special

ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ ජාත්‍යන්තර වෛද්‍ය නියෝජිත ලෙස ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්

kumudikaBy kumudikaJanuary 3, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලබන මැයි මාසයේ දකුණු කොරියාවේ ගූමි නගරයේ පවත්වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ වෛද්‍ය සේවාවල ජාත්‍යන්තර නියෝජිතයා ලෙස ශ්‍රී ලාංකික ක්‍රිඩා වෛද්‍ය ධම්මික සේනානායක මහතා පත්කොට ඇත. ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සිදුකළ එම පත්වීම ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලද පළමු අවස්ථාව වේ.

වෛද්‍ය සේනානායක මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍යවරයා වශයෙන් වසර පහළොවකටත් වඩා වැඩි කලක් සේවය කර ඇති අතර ආසියානු කලාපයේ මලල ක්‍රීඩාවේ සිටින ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකි. දැනටමත් ඔහු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍ය කමිටු විධායක සභාවේ සාමාජිකයෙක් වන අතර, දැනට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවය කරනු ලබන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ වත්කම ඩොලර් මිලියන 650 ක්
Next Article ඩුබායි වෙත වැසි ඇද හැලෙයි – රාස් අල් කයිමා ප්‍රදේශයට මල් තුහින
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.