Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»“මියැසි අරුමැසි”  Live In Concert ජනවාරි 25 දා ඩුබායි හිදී
UAE Sri Lankan

“මියැසි අරුමැසි”  Live In Concert ජනවාරි 25 දා ඩුබායි හිදී

kumudikaBy kumudikaJanuary 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සුභාවිත සංගීතයේ ලාංකේය සළකුණු තැබූ විශිෂ්ට ගායන පෞරුෂයන් දෙපළක් වන විශාරද සුනිල් එදිරිසිංහ සහ විශාරද අමරසිරි පීරිස් සමඟ සාරංග දිසාසේකර, ඉරෝමි සූරියසේන සහ පවන් මල්ලවාරච්චි ගී ගායනයෙන් එක් වෙන “මියැසි අරුමැසි” live in Concert ඩුබායි හි වෙසෙන ලාංකේය කලාකාමී රසවතුන් වෙනුවෙන් නුදුරේදීම පැවැත්වීමට නියමිතය. 2025 ජනවාරි 25 වන සෙනසුරාදා රාත්‍රි 7.00 සිට පැවැත් වෙන මෙම ප්‍රසංගය ජෝර්ජ් හෙට්ටිආරච්චි ප්‍රමුඛ GG Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි.

ඩුබායි හි Indian High School, ශෙයික් රෂීඩ් ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතය. ප්‍රසංගය සඳහා සංගීතය සැපයීමෙන් එක්වන්නේ නාලක සජී සමග Grade සංගීත කණ්ඩායමයි. අචලා රංගායතනය සහ මෙශාන් දිසානායක නර්තන ඇකඩමිය ප්‍රසංගය නර්තනයෙන් හැඩගන්වති. 
උසස් ගීත රසවින්ඳනයකට ප්‍රිය කරන ඩුබායි හි වෙසෙන ලාංකිකයන් මෙය මගනොහැර නැරඹිය යුතු ප්‍රසංගයකි. පවුලේ සියළු දෙනාට එකසේ රසවිඳිය හැකි මියුරු ගී පෙළගැස්මකින් සමන්විත මෙම ප්‍රසංගය මඟනොහැර ඔබත් රසවිඳින්න පැමිණෙන්න.

ප්‍රවේශ පත් ඩිරාම් 75 , 125, 150, 175 යන මිළ ගණන් යටතේ ලබා ගත හැකිය. VIP ප්‍රවේශ පත් ඩිරාම් 300 ක් වේ.
වැඩිදුර විමසීම් සඳහා
දිමන්ත – 055 – 2977640
ජෝජ් – ( whatsapp )- 0772914796
ශ්‍රීනාත් – 050 – 7593486
තාරක – 050 – 4403541

ප්‍රවේශ පත් වෙන් කරවා ගැනීම සහ අනෙකුත් තොරතුරු පහත සබැඳියෙන් ලබා ගන්න.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleLegoland Dubai Resort හෝටල් නවාතැන් සඳහා 50% වට්ටමක්
Next Article Vogue සඟරාව ශීත සෘතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස ලංකාවේ දකුණු වෙරළ තීරය නම් කරයි
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.