පිරිමින් අතර දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටී ඇති නමුත් කාන්තාවන් තුළ එය ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

දුම් පානය කරන තරුණ කාන්තාවන් අතර පිළිකා අවදානම වැඩි කරන බව ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චානා ද සිල්වා අනතුරු අඟවමින් කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version