පසුගිය දා තමන් මුණ ගැසුණු ලෝක බැංකු නියෝජිතයෝ, ඩොලර් බිලියනයක සහනාධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

හෝමාගම පැවති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව හෙළි කර සිටියේ ය.  

ඩොලර් බිලියනයක මෙම සහනාධාරය ලබන වසරේ දී ලබා දෙන බව ලෝක බැංකුව පොරොන්දු වී තිබේ. 

Share.

Comments are closed.

Exit mobile version