ඩුබායි හි ප්‍රථම වරට පවත්වනු ලබන ඉඩම් හා නිවාස ප්‍රදර්ශනය පෙබරවාරි 8 සහ 9 යන දෙදින පුරා Pullman Hotel Deira City Center හි Al Tawasal ශාලාවේදී පැවැත්වීමට නියමිතය. උදෑසන 10.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය සඳහා නොමිලේ ප්‍රවේශ විය හැකිය.
නිවාස හෝ ඉඩම් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඩුබායි හි වෙසෙන ලාංකික සැමට මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වීමෙන් ඉඩම් හා නිවාස සම්බන්ධව මාර්ගෝපදේශ ඇතුළු සේවා රැසක් ලබා ගැනිමට අවස්ථාව හිමි වේ. AV Holdings විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රහය Prime Lands Pvt Ltd, Nebula homes real Estates (Private) ltd වෙතින් ලබා දේ.
Prime Land, SPK Outdoor Furniture Ltd, MN Group of Company, රාගම ගුරු අසපුව, Nebula homes And Estte PvtLtd, Sarasi Homes (Private) Ltd, British way English Academy Pvt Ltd, Chamara Stickers Pvt Ltd, Zeebra solar Pvt Ltd, Janaka Bogollagama Pvt Ltd සහ Frico Cargo සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත් වේ. ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකේය සැමට මෙම මහඟු අවස්ථාව සඳහා විවෘත ආරාධනාවක් සිදු කෙරේ.
වැඩිදුර විමසීම් සඳහා අමතන්න.
අශෝක ජයවර්ධන – +94 716 918 443