Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝකයේ බලවත්ම හමුදා ලැයිස්තුවේ පළමු තැන ඇමරිකාවට – ශ්‍රී ලංකාවත් 100 දෙනා අතර
World news

ලෝකයේ බලවත්ම හමුදා ලැයිස්තුවේ පළමු තැන ඇමරිකාවට – ශ්‍රී ලංකාවත් 100 දෙනා අතර

kumudikaBy kumudikaFebruary 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ බව Global Firepower Index 2025 වාර්තාව සඳහන් කරයි.

රටවල් 145 ක් ඇතුළත් එම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවට සහ තුන්වැනි ස්ථානය චීනයට හිමි වී ඇති අතර, දකුණු ආසියාවේ බලවත්ම හමුදාව ලෙස ඉන්දියාව එම දර්ශකයේ සිවුවැනි තැනට පත්වූ බව අදාල වාර්තා​ව වැඩිදුරටත් වාර්තා කරයි.

දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, තුර්කිය සහ ඉතාලිය පිළිවෙළින් පස්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර ඇතැයි ද වාර්තා වේ. මීට පෙර 9 වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානයට මෙවර දර්ශකයේ 12 වැනි තැන හිමිවී ඇති බවත්, බංග්ලාදේශය 35 වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාව 69 වැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා යුද ගැටුම්වලට මැදි වී සිටින ඊශ්‍රායලය 15 වැනි ස්ථානයේ පසුවන අතර, ඉරානයට 16 වැනි ස්ථානයත්, රුසියාව සමඟ යුද්ධයට පැටලී සිටින යුක්‍රේනයට 20 වැනි ස්ථානයත් ලැබී ඇති අතර, ලෙබනනය 115 වැනි ස්ථානයේ සහ ඇෆ්ගනිස්තානය 118 වැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 දී එමීර් රාජ්‍යයේ වැඩි අවධානයක් දිනාගත් ජංගම යෙදුම ලෙස TikTok මෘදුකාංගය පළමු තැනට
Next Article Dubai Fountain නඩත්තු කටයුතු සඳහා මාස පහකට වසා දැමීමට පියවර
kumudika

Related Posts

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.