Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා

June 10, 2025

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ගැණුම්කරුවන් නැති වේයැයි බියෙන් වාහන ආනයනකරුවන් වාහන තොග ගෙන්වීමට මැලි වෙයි
Sri Lankan news

ගැණුම්කරුවන් නැති වේයැයි බියෙන් වාහන ආනයනකරුවන් වාහන තොග ගෙන්වීමට මැලි වෙයි

kumudikaBy kumudikaFebruary 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාහන ආනයනය සඳහා ඇති සීමා ඉවත් කළද වාහන ආනයන කරුවන් තොග වශයෙන් වාහන ඇනැවුම් කිරීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ මෙවර වාහන ආනයයේදී පනවා ඇති දැඩි සීමා කිරීම් හා වාහන මත පනවා ඇති ඉහල බදු මත අලෙවි කිරීමට ගැණුම්කරුවන් සොයා ගැනීමේ ගැටළුවය. එම තත්ත්වය මත ඔවුන් සිදුකරමින් ඇත්තේ වාහන අවශ්‍ය අයගෙන් පෙර ඇනුවම් ලබා දී ඔවුන් හරහා ණයවර ලිපි විවෘත කරවාගෙන ඔවුන්ගේ නමටම වාහනය ආනයනය කර දී ඒ සඳහා මෙහෙයුම් ගාස්තුවක් අය කිරීමයි.

එමෙන්ම ආනයනකරුවන් හරහා වාහයක් මිලට ගැනීමේදී පාරිභෝගිකයට අමතර බද්දක් පැටවීම මත වාහනයේ මිලද ඉහළ යන බව ආනයනකරුවන් කියා සිටිති.

මෙම තත්ත්වය මත මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් පවා වැඩි ප්‍රියතාවයක් දක්වමින් සිටින්නේ පාරිභෝගිකයන්ගෙන් පෙර ඇණැවුම් ලබාගෙන වාහන ආනයනය කර දීමටයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ජනාධිපති ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් උණුසුම්ව පිලි ගනී
Next Article මේ වසරේ විදේශ රැකියා 340,000 ක ඉලක්කයක්
kumudika

Related Posts

ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා

June 10, 2025

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.