වාහන සමග ලංකාවට එන පලවෙනි නැව පෙබරවාරි මස 13 වනදා ජපානයෙන් පිටත් වූ බවත් එම නෞකාව නුදුරේදීම හම්බන්තොට වරායට ළගා වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වාහන ආනයනය කිරීමේ දී ජපානයේ බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි පිලි නොගන්නා බවට පැතිරෙන වාර්තා අසත්‍ය බව ද එම සංගමය පවසයි.

Share.

Comments are closed.

Exit mobile version