Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලන්ඩනයේ කොටි හිතවාදීන්ගෙන් යොහානිට විරෝධතා
Sri Lankan news

ලන්ඩනයේ කොටි හිතවාදීන්ගෙන් යොහානිට විරෝධතා

kumudikaBy kumudikaFebruary 24, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට එරටදි විරෝධතාවයක් එල්ල වී තිබේ. ඒ එරට ලන්ඩනයේ වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසකගෙනි.

යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය වීම ඊට හේතුව වී ඇත.
‘ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි. ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි’ යයි විරෝධතාකරුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEid Al Fitr වෙනුවෙන් UAE පදිංචිකරුවන්ට දින පහක නිවාඩුවක්
Next Article ඩුබායි හි ප්‍රථම ජල විදුලි බලාගාරය 2025 අප්‍රේල් වන විට නගරය බල ගැන්වීමට සූදානම්
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.