ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට එරටදි විරෝධතාවයක් එල්ල වී තිබේ. ඒ එරට ලන්ඩනයේ වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසකගෙනි.

යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය වීම ඊට හේතුව වී ඇත.
‘ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි. ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි’ යයි විරෝධතාකරුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

Share.

Comments are closed.

Exit mobile version