Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව ධනවත්ම ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ට් පත් වෙයි
World news

ලොව ධනවත්ම ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ට් පත් වෙයි

kumudikaBy kumudikaFebruary 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 2023 මාර්තුවේදී ආරම්භ වූ ඇගේ ‘දි ඒරස් ටුවර්‘ ජාත්‍යන්තර සංගීත චාරිකාව පසුගිය වසරේ දෙසැම්බරයේදී අවසන් වන විට ගීත ගායනයෙන් පමණක් ඩොලර් බිලියනයක් උපයා ගනිමින් එම වාර්තාව අත්කර ගැනීමට ඇය සමත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය ඩොලර් බිලියනයක් උපයා ගත් ලොව පළමු සංගීත චාරිකාව ලෙසත් වාර්තා පොතට එක්වී තිබේ.

දි ඒරස් ටුවර් සංගීත චාරිකාව ආරම්භ වන විට ඩොලර් මිලියන 600කට හිමිකම් කී 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට්ගේ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඩොලර් බිලියන 1.4ක වත්කමකට හිමිකම් කියන රිහානා ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා පොදු වාහන නැවැත්වීම පහසු කිරීම සඳහා ‘Mawqef’ යෙදුම හඳුන්වා දෙයි
Next Article සිංගප්පූරු රජය අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට දෙන්න බෑ කියයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.