Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සිංගප්පූරු රජය අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට දෙන්න බෑ කියයි
Sri Lankan news

සිංගප්පූරු රජය අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට දෙන්න බෑ කියයි

kumudikaBy kumudikaFebruary 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද උත්සාහයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු බලධාරීන් දන්වා ඇත්තේ තම රටේ නීතියට අනුව සිංගප්පූරු පුරවැසියෙකු ශ්‍රී ලංකාවට උදර්පනය කළ නොහැකි බවය.

උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද‍්‍රන් මහතා යහපාලන රජය සමයේ මහ බැංකුවේ අධිපති ධුරය දරන ලදී.

බැඳුම්කර සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන දහයක අලාභයක් සිදුවූ බවට බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

මීට පෙරද ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උත්සාහ කර ඇති නමුත් සිංගප්පූරුවේ විසින් එය ප්‍රතික්ෂේප කර තිබිණ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව ධනවත්ම ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ට් පත් වෙයි
Next Article එමිර් රාජ්‍යයේ වීසා බලපත් අලුත් කිරීම අන්තර් ජාලය ඔස්සේ ඉක්මනින්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.