2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

ඒ අනුව අදාළ අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේය.

අදාළ අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.elections.lk මගින් බාගත කර ගත හැකියාව තිබේ. එසේම,දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින්ද අයැදුම්පත් ලබාගත හැකිය.

Share.

Comments are closed.

Exit mobile version