ජනාධිපතිතුමනි, ඔබ නිර්භීතයි, කැපවීමේ ශක්තියේ ප්‍රතිඵල තමයි මේ යනුවෙන් IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජොර්ජියෙවා මහත්මිය කියා සිටියාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ගෝලීය ආර්ථිකය අසීරු අවස්ථාවක දේශීය ආර්ථිකය ස්ථාවර වීම වැදගත් බවත් ශ්‍රි ලංකාවේ ජනතාවගේ හදවත් වැළඳ ගන්නා බව ද කියා සිටියි.

ජනාධිපතිවරයා අත්පත් කරගත් දේවල් සම්බන්ධයෙන් ද මෙහිදී ගෞරවය ලබා දෙන බව ඇය කියා සිටියි. ශ්‍රි ලංකාවට යම් කිසි විශේෂ සහායක් අවශ්‍ය නම් ඒ සදහා සතුටින් සහ ආශාවෙන් මැදිහත් වීමට සූදානම් බව ඇය වැඩිදුරටත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා ඇත.

Share.

Comments are closed.

Exit mobile version