ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.

ඒ සිය ප්‍රාණඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණිනි.

ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආධාර සැපයීම අත්හිටුවා සතියක් ගතවීමටත් පෙර ඔවුන් එම පියවර ගෙන තිබේ.

Share.

Comments are closed.

Exit mobile version