Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»“Sri Lankan Musical Night” අප්‍රේල් 5 වනදා ඩුබායි හි දී
UAE Sri Lankan

“Sri Lankan Musical Night” අප්‍රේල් 5 වනදා ඩුබායි හි දී

adminBy adminMarch 21, 2025Updated:March 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

DJMC Event සමාදරයෙන් ඉදිරිපත් කරන “Sri Lankan Musical Night”  සංගීත රාත්‍රිය ඩුබායි Millennium Plaza ,Down town හෝටලයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වේ. සජිත ඇන්තනි, ලන්ත්‍රා පෙරේරා, නුෂිකා, රජීව් සෙබස්තියන් සමඟ ඩොක්ටර් බෑන්ඩ් මෙදින ශ්‍රී ලාංකික සංගීත ලෝලීන් ගීතයෙන් කුල්මත් කිරීමට නියමිතය. සුදේව හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ අප්‍රේල් 5 වන දා රාත්‍රී 8.00 සිටය.

VIP, Premier VIP සහ Single Seat ලෙස ප්‍රවේශ පත් කාණ්ඩ තුනකින් ලබා ගත හැක. VIP ප්‍රවේශ පත් ඩිරාම් 4500 ක් වන අතර, Premier VIP සඳහා ඩිරාම් 3000 ක් සහ Single Seat සඳහා ඩිරාම් 200 ක් අය කෙරේ. ප්‍රවේශ පත් ඉක්මනින් අවසන් වන බැවින් ඔබේ ප්‍රවේශපත දැන්ම වෙන් කරවා ගන්න.

ප්‍රවේශ පත් ලබා ගැනීම සඳහා විමසන්න
චමින්ද – 0506958195

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 සිංහල දමිළ අවුරුදු උදාව වෙනුවෙන් එමීර් රාජ්‍යයේ අවුරුදු උත්සව මාලාවක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය සතුට දර්ශකයේ 21 වැනි ස්ථානයට
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.