Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ඩුබායි හි ශ්‍රි ලාංකික මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත්ව රාමසාන් ඉෆ්තාර් උත්සවය සමරයි
UAE Sri Lankan

ඩුබායි හි ශ්‍රි ලාංකික මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත්ව රාමසාන් ඉෆ්තාර් උත්සවය සමරයි

adminBy adminMarch 23, 2025Updated:March 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය හා ඩුබායි හි වෙසෙන ලාංකික මුස්ලිම් ප්‍රජාව ඒකාබද්ධව සංවිධානය කල රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය පසුගියදා පැවැත් විණි. මෙම උත්සවය පැවැත්වුණේ ඩුබායි කොන්සල් ජනරාල් පරිශ්‍රයේදීය. රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැමිණ සිටි පිරිස වෙනුවෙන් සූදානම් කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා ආගමික සහයෝගීතාව පෙන්නුම් කරමින් අනෙකුත් ආගම් නියෝජනය කරන ලාංකිකයන් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. එමීර් රාජ්‍යයේ සිටින විවිධ ලාංකේය වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා එක් වූහ.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගෝලීය මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම FinTech මධ්‍යස්ථාන 5 අතරට ඩුබායි මධ්‍යස්ථානයත්
Next Article මැතිවරණ පැමිණිලි යොමු කරන්න දුරකථන ඇප් එකක්
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.