යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර ඇත.

මේ වනවිට පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම මෙහි අරමුණයි.
ඒ අනුව මධ්‍යහ්න 12.00 සිට පස්වරු 2.00 දක්වා  වනෝද්‍යානය වසා තැබෙන බව සඳහන් වේ.

වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.

Share.

Comments are closed.

Exit mobile version