ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙක්ට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඊයේ (05) පිළිගැන්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නාමය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්නේය.

දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මෙම ගෞරව නාමය පිළිගැන්වීම සිදු විය.

Share.

Comments are closed.

Exit mobile version