Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ටියුෂන් ගුරුවරුන්ගේ වාර්ෂික ආදායම කෝටි 21,000 ක්
Sri Lankan news

ටියුෂන් ගුරුවරුන්ගේ වාර්ෂික ආදායම කෝටි 21,000 ක්

adminBy adminApril 7, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උපකාරක පන්ති පවත්වන ආචාර්යවරුන් විසින් වාර්ෂිකව රුපියල් කෝටි 21,000ක් (රුපියල් බිලියන 210ක්) උපයනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අංශයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.

මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව මේ ගණනය කිරීම් හෙළිව ඇති බවත්, නගරාශ්‍රිතව සිදු කරනු ලබන ඒක පුද්ගල හෝ කුඩා කණ්ඩායම් පන්ති අය කිරීම් මීට ඇතුළත් නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. මෙහිදී 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව දරුවන්ගෙන් කෝටි 3,500ක ආදායමක් උපකාරක පන්ති ආචාර්යවරුන් උපයා ගන්නා බවත්, අපොස සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් කෝටි 9,400ක ආදායමක්ද උසස් පෙළ සිසුන්ගෙන් රුපියල් කෝටි 8,000ක ආදායමක්ද උපයන බව හෙළි වී තිබේ.

මේ ඇතැම් උපකාරක පන්ති රාත්‍රී 12.00ට ආරම්භ කරනු ලබන අතර, එය දරුවන්ගේ මානසිකත්වයට හා ශරීර සෞඛ්‍යයටද විශාල හානියක් බවද පෙන්වා දෙන මහාචාර්යවරයා පැවසුවේ මෙලෙස උපයාගන්නා අතිවිශාල මුදල් කිසිදු බදු ක්‍රමයකට අයත් නොවන බවයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෝදි ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් තැබීමට වයිකෝගෙන් විරෝධය
Next Article ඉන්දු ලංකා නව ගිවිසුම් වලින් ශ්‍රී ලංකාවට විශේෂ වාසි
admin
  • Website

Related Posts

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025

ඇතැම් දන්තාලේප හා ෂැම්පු වර්ග වල ක්ෂුද්‍ර ප්ලාස්ටික්

June 6, 2025

බස් අනතුරු අවම කරන්න කෘතීම බුද්ධිය යොදා ගැනීමට සැරසෙයි

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.