Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන හමුදා පුහුණුව දෙගුණයකින් වැඩි කරයි
Sri Lankan news

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන හමුදා පුහුණුව දෙගුණයකින් වැඩි කරයි

adminBy adminApril 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාර්ෂිකව ඉන්දියානු ආරක්ෂක අංශ මගින් දිවයිනේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 750 දෙනකු පමණ පුහුණු කරන අතර නව ආරක්ෂක ගිවිසුම හරහා එම ප්‍රමාණය දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා රජය ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ ඉන්දියාව සමගය. මෙම ගිවිසුම වසර 5කට බලාත්මක වන අතර ඕනෑම පාර්ශ්වයකට මාස තුනක පූර්ව දැන්වීමකින් පසුව ඉවත්විය හැකිය.

මේ නව ගිවිසුම හරහා දෙරටේ ඒකාබද්ධ ආරක්ෂක පුහුණු කිරීම්, ආපදා සහන සේවා, ඒකාබද්ධ නාවික හා ගුවන් මෙහෙයුම් ද වැඩි කෙරේ. ශ්‍රී ලංකාව 1987 අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුමට පසු එළැඹි ප්‍රධාන ගිවිසුම මෙයයි.

ඉන්දියාව මේ ගිවිසුමට එළැඹ ඇත්තේ දකුණු ආසියානු කලහකාරීව චීන ක්‍රියාකාරකම්වලට වැට බැඳීමේ උත්සාහයක් ලෙස බව විචාරකයෝ කියති.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleට්‍රම්ප් චීනයේ නිෂ්පාදිත ස්මාර්ට් ෆෝන් ඇතුළු භාණ්ඩ සඳහා බදු ඉවත් කරයි
Next Article තීරු බදු පිළිබඳ අවධානය යොමු නොකලොත් ආර්ථිකය අවදානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව කියයි
admin
  • Website

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.