Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ට්‍රම්ප් චීනයේ නිෂ්පාදිත ස්මාර්ට් ෆෝන් ඇතුළු භාණ්ඩ සඳහා බදු ඉවත් කරයි
World news

ට්‍රම්ප් චීනයේ නිෂ්පාදිත ස්මාර්ට් ෆෝන් ඇතුළු භාණ්ඩ සඳහා බදු ඉවත් කරයි

adminBy adminApril 13, 2025Updated:April 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
President Donald Trump during a campaign rally at the Target Center in Minneapolis-Saint Paul, MN, Thursday, Oct. 10, 2019. (Photo by Doug Mills/The New York Times) NYTCREDIT: Doug Mills/The New York Times
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට Smartphone, Computers, Monitors, Memory cards ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඇතුළත් වන බවයි.

එම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත කිරීම හේතුවෙන් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට ඇමරිකානු තාක්ෂණික සමාගම් විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ලොකුම කිරිබත වැලිකඩ සිර ගෙදරින්
Next Article ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන හමුදා පුහුණුව දෙගුණයකින් වැඩි කරයි
admin
  • Website

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.