Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ප්‍රථම වරට ලංකාවේ ඛනිජ තෙල් ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි
Sri Lankan Exports

ප්‍රථම වරට ලංකාවේ ඛනිජ තෙල් ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

adminBy adminApril 16, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉතිහාසයේ පළමුවරට දිවයිනේ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් තිබේ.

නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම ඊට ප්‍රධානම හේතුව බව මහ බැංකුව සඳහන් කළේය. රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇති වූ බාධා ද ඊට හේතුවී තිබේ.

පසුගිය වසරේ ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.8 ක් වූ අතර, 2023 වසරට සාපේක්ෂව එය සියයට 7.02 ක වර්ධනයකි.
අපනයන ආදායම වර්ධනයට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ඇතුලු කාර්මික අපනයනවල ඉහළ යාමද හේතුවූ බව මහ බැංකුව සඳහන් කරයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංගම අවුරුදු කාලයේ රුපියල් මිලියන 200 ක ආදායමක් උපයයි
Next Article මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගෙන් අධිභාර අය කරන්න – IMF නියෝගයක්
admin
  • Website

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.