Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF විසින් පැනවූ එක් කොන්දේසියක් ඉටු කරන්න ලක් රජය කාලය ඉල්ලයි
Sri Lankan news

IMF විසින් පැනවූ එක් කොන්දේසියක් ඉටු කරන්න ලක් රජය කාලය ඉල්ලයි

adminBy adminApril 20, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස පනවා තිබෙන කොන්දේසිය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ශ‍්‍රී ලංකා බලධාරීන් එම අරමුදලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ ඇමරිකා – චීන වෙළෙඳ යුද්ධය හේතුවෙන් ඇඟලුම්, රබර්, පොල් ඇතුළු අපනයන භෝග ක්ෂේත්‍රයට බරපතළ බලපෑමක් එල්ල වීමේ අවදානමක් පැවතීමයි.

ඒ නිසා විකල්ප ක්‍රමවේදයක් සොයා ගන්නා තෙක් එම කොන්දේසිය සඳහා සහන කාලයක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇත. ඇමරිකාව විසින් දිවයිනට ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පනවා එය ක‍්‍රියාත්මක කිරීම දින 90 කට අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කණ්ඩායමක් එළැඹෙන සතියේ ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව මානවරූපී රොබෝ වරුන්ගේ පළමු මැරතන් තරඟය පවත්වයි
Next Article විදෙස් තානාපතිවරුන්ට අපනයන ආදායම් ඉලක්ක ලබා දෙයි
admin
  • Website

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.