Share Facebook Twitter LinkedIn Pinterest Email යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ, ශ්රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්රගතිය සමාලෝචනය සඳහාය. එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත. Featured Sri Lanka World