Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

සයිබර් ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත් වන්න – ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් දැනුම් දීමක්

May 10, 2025

ජාතික වෙසක් සතිය අද සිට

May 10, 2025

Primark දැන් ඩුබායි රාජ්‍යයටත් පැමිණෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පිට පිට දෙවනි මාසයටත් ශ්‍රී ලංකාවේ තේ අලෙවිය පහලට
Sri Lankan news

පිට පිට දෙවනි මාසයටත් ශ්‍රී ලංකාවේ තේ අලෙවිය පහලට

kumudikaBy kumudikaMay 10, 2025Updated:May 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් ශ්‍රී ලංකාවේ ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා විය. අනුව අප්‍රේල් මාසය සඳහා වන ජාතික තේ අලෙවියේ සාමාන්‍යය තේ කිලෝවක් සඳහා රුපියල් 1,116.75 (ඩොලර් 3.9ක්) ලෙස පහත වැටී තිබේ.

මෙය මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,183.76 (ඩොලර් 4.02) හා සැසඳීමේදී රුපියල් 17.01ක් (ඩොලර් 0.11ක) අඩු වීමකි.

මේ අතර 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ ජාතික තේ අලෙවියේ සාමාන්‍යය අගය වූ තේ කිලෝග්‍රෑමයක් සඳහා වන රුපියල් 1,216.85 (ඩොලර් 4.06) හා සැසඳීමේදී මෙම අලෙවිය රුපියල් 50.10කින් එනම් ඩොලර් 0.15කින් අඩු වීමකි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දු පාකිස්තාන ගැටුම හේතුවෙන් IPL හදිසියේ අත්හිටුවයි
Next Article Primark දැන් ඩුබායි රාජ්‍යයටත් පැමිණෙයි
kumudika

Related Posts

සයිබර් ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත් වන්න – ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් දැනුම් දීමක්

May 10, 2025

ජාතික වෙසක් සතිය අද සිට

May 10, 2025

Primark දැන් ඩුබායි රාජ්‍යයටත් පැමිණෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.