Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට
UAE - Government

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

kumudikaBy kumudikaMay 14, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකාවේ ජනාධිපති ලෙස නැවත බලයට පත් වු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගල්ෆ් කලාපයේ පළමු රාජ්‍ය සංචාරයේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතය.

ඔහුගේ දින තුනක සංචාරයට සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වන අතර, ප්‍රධාන ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික පියවරයන් පිළිබඳ සාකච්ඡා ඊට ඇතුලත් වේ.

ඒ අනුව ට්‍රම්ප් මහතා මැයි 13 වනදා රියාද්හිදී සිය ගල්ෆ් සංචාරය ආරම්භ කලේය. අද (14) දිනයේ සෞදි අරාබියේ ගල්ෆ් සමුළුවකට සහභාගී වීමත්,  කටාර් රාජ්‍ය බලා යාමත් සිදු විය. හෙට දිනයේදී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමත් සමඟ ඔහුගේ සංචාරය අවසන් වනු ඇත.

අබුඩාබි හිදී, ට්‍රම්ප් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා හමුවී ඉහළ වටිනාකමක් ඇති ආයෝජන සහ තාක්ෂණික ගිවිසුම් මාලාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

Abu Dhabi Dubai Featured Middle East Sharjah UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට
Next Article ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.